කැමරා සහ ආම්පන්න


Cameras and Equipment මෙම කොටස වෙන් වන්නේ ඡායාරූප ශිල්පීන් සතු ප්‍රධානතම මෙවලම වන කැමරා සහ ආම්පන්න පිලිබදවය. මේ තුලින් ඔබට සුදුසුම කැමරාව සහ අම්පන්න මිලදී ගැනීමට මග පෙන්වීමේ සිට බාවිතයේ පවතින සහ නවතම කැමරා සහ අම්පන්න පිලිබදව හදුන්වාදීම් සහ බාවිතයට උපදෙස් යන කරුනු සාකච්චා කරනු ලැබේ.

මෙහි සාකච්චා කෙරෙන මාතෘකාවන් වන්නේ:Cameras and Equipment

  • කැමරා වර්ග

  • කැමරා කාච

  • ආලෝකකරණ උපාංග

  • අනෙකුත් උපාංග

  • ඡායාරූප සැකසීම් මෘදුකාංග

  • තවත් බොහෝ දේ…


සුදු පැහැය සමබර කිරීම​

White Balance යම් දිනක ඔබ ඡායා රූපයක් ගැනීමෙන් පසු පියවි ඇසට පෙනෙන ආකාරයට වඩා වර්ණය වෙනස්ව තිබෙනවා දැක තිබේද? එනම ...
මුලු ලිපියට >>
DDSLR Cameras for beginners

නවකයින්ට වඩාත්ම ගැලපෙන DSLR කැමරා

Best DSLR Cameras for beginners ඔබ ඡායා රූප කරනයට නවකයෙකු නම් සහ කැමරාවක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් නවකයෙකු ලෙස ඔබට වඩාත්ම ...
මුලු ලිපියට >>
dslr-camera

DSLR කැමරාව යනු කුමක්ද​

What is a DSLR Camera DSLR යනු Digital Single Lens Reflex යන්න කෙටි කර දැක්වීමයි. එනම් තනි කාචයකින් රූපය දැකීමටත් රූපය ...
මුලු ලිපියට >>
The Exposure

නිරාවරණය​

The Exposure උසස් තත්වයේ ඡායා රූප ගැනීමේදී සියලුම ඡායා රූප ශිල්පීන් දැන සිටිය යුතු ප්‍රධානතම කරුනක් වන්නේ Exposure නොහොත් නිරාවරනයයි ...
මුලු ලිපියට >>
DSLR Metering Mode

DSLR කැමරාවේ අලෝකය මැනුම් ක්‍රම​

DSLR Metering Mode ඡායා රූප කරනයේදී ඔබ ඉගෙන ගත යුතු ප්‍රධානතම දෙයක් වන්නේ අලෝකය මැනිම සහ පාලනය පිලිබදවයි. මෙය ප්‍රගුන ...
මුලු ලිපියට >>
dslr-camera-modes

DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම

DSLR Camera Modes DSLR කැමරාවක් මිලදී ගත් විටදී නවකයකුට උවද එම කැමරාවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීම සදහා කැමරාව තුලම කලින් සකසන ...
මුලු ලිපියට >>
understanding-your-camera

ඔබගේ කැමරාව තේරුම් ගැනීම

Understanding Your Camera ඔබගේ කැමරාව හොදින් හදුනාගෙන සිටීම ඡායාරූප ශිල්පියෙකු ලෙස අත්‍යවශ්‍ය කරුනකි. Understanding Your Camera අවශ්‍ය ඔනෑම අවස්ථාවක පහසුවෙන්ම ...
මුලු ලිපියට >>