Bird Photography

කුරුලු ඡායා රූප අභියෝගය​ 11


Bird Photography Chellenge

අද ඡායා රූප අභියෝගය සදහා කුරුල්ලෙකුගේ ඡායා රූපයක් ඉදිරිපත් කරන්න. ඔබගේ ගෙවත්තේ හෝ උයනක හෝ ඔනෑම ස්ථානයක සිටින කුරුල්ලෙකු කලාත්මක ලෙස ඡායා රූප ගත කරන්න.

පියාබන කුරුල්ලෙකු, අහාර කවන කුරුල්ලෙකු, මල් පැනි බොන කුරුල්ලෙකු, දඩයම් කරන කුරුල්ලෙකු හෝ රන්ගනයක යෙදෙන කුරුල්ලෙකු වැනි ඔනෑම ආකාරයක තනි ප්‍රධාන කුරුල්ලෙකු ඡායා රූප ගත කරන්න.

අලංකාර කුරුලු ඡායා රූපයක් ගැනීම සදහා සැලකිලිමත් විය යුතු කරුනු කීපයක්:


කුරුල්ලන් සහ වනජීවී ඡායා රූප කරනය පිලිබදව වැඩි දුර දැනුමක් අවශ්‍යද? එසේනම් The Art of Photographing Wildlife eපොත ඔබ සදහාමයි.



උදාහරන ඡායා රූප කීපයක්

Bird Photography

bird photography chellange - eagle

bird photography challenge- hummingbird


ඔබගේ ඡායා රූපය ඉදිරිපත් කරන්න

ඔබගේ සතියේ අභියෝගයට අදාල ඡායා රූපය ගෙන එය කෙටි විස්තරයක් සමග පහත Comments තුල ඉදිරි පත් කරන්න. ඔබගේ ඡායා රූපය සමග වැඩි විස්තරයක් ඊදිරිපත් කිරීමට හැකිනම් අභියෝග පිටුවේ ඇති ලෙස විස්තරයක් ඔබට ඉදිරිපත් කල හැකිය.

Comments තුල Upload Attachment සදහා ඇති Browse බොත්තම ඔබා ඔබගේ ඡායා රූපය එක් කරන්න. ඇතුලත් කල හැකි File වර්ග jpg, gif, png වන අතර ඇතුලත් කල හැකි උපරිම ප්‍රමානය 32 MB බවත් සලකන්න.

එසේත් නැතිනම් SL Photography Facebook Group එකට හෝ ඔබගේ ප්‍රියතම ඡායා රූප ඇතුලත් කරනා අඩවියට හෝ ඔබගේ අඩවියට ඔබගේ ඡායා රූපය එක් කර එහි Link එක මෙහි Comments තුල විස්තරත් සමග ඉදිරිපත් කිරීමද කල හැකිය.

ඔබගේ ඡායා රූප මෙහි ඇතුලත් කර ඔබගේ මිතුරන් අතර Share කර ගැනීමටත් අමතක නොකරන්න.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

11 thoughts on “කුරුලු ඡායා රූප අභියෝගය​