Photography Challenge - Kids

ළමුන් ගේ ඡායා රූප අභියෝගය​ 8


Photography Challenge – Kids

මේ සතියේ ඔබ වෙත ගෙන එන ඡායා රූප අභියෝගය වන්නේ ළමුන් ගේ ඡායා රූප ගැනීමයි. ළමුන් ගේ සුන්දර නිදහස් ජීවිතයෙන් මොහොතක් ඔබගේ කැමරාවේ සටහන් කර ගන්න, ඉන් පසු එය ඔබගේ හැගීමෙන් නම් කර මෙම ලිපියෙහි පහත Comments තුල ඉදිරිපත් කර්න්න.

අලංකාරව ළමුන් ගේ ඡායා රූප ගැනීම සදහා සැලකිලිමත් විය යුතු කරුනු කීපයක්:


කුඩා ළමුන් ගේ ඡායා රූප ගැනීම පිලිබදව වැඩි දුර දැනුමක් අවශ්‍යද? එසේනම

Click- kids photography eපොත ඔබ සදහාමයි.



උදාහරන ඡායා රූප කීපයක්

Photography Challenge - Kids

Photography Challenge - Kids2

Photography Challenge - Kids

kids-photography-tips



ඔබගේ ඡායා රූපය ඉදිරිපත් කරන්න

ඔබගේ සතියේ අභියෝගයට අදාල ඡායා රූපය ගෙන එය කෙටි විස්තරයක් සමග පහත Comments තුල ඉදිරි පත් කරන්න. ඔබගේ ඡායා රූපය සමග වැඩි විස්තරයක් ඊදිරිපත් කිරීමට හැකිනම් අභියෝග පිටුවේ ඇති ලෙස විස්තරයක් ඔබට ඉදිරිපත් කල හැකිය.

Comments තුල Upload Attachment සදහා ඇති Browse බොත්තම ඔබා ඔබගේ ඡායා රූපය එක් කරන්න. ඇතුලත් කල හැකි File වර්ග jpg, gif, png වන අතර ඇතුලත් කල හැකි උපරිම ප්‍රමානය 32 MB බවත් සලකන්න.

එසේත් නැතිනම් SL Photography Facebook Group එකට හෝ ඔබගේ ප්‍රියතම ඡායා රූප ඇතුලත් කරනා අඩවියට හෝ ඔබගේ අඩවියට ඔබගේ ඡායා රූපය එක් කර එහි Link එක මෙහි Comments තුල විස්තරත් සමග ඉදිරිපත් කිරීමද කල හැකිය.

ඔබගේ ඡායා රූප මෙහි ඇතුලත් කර ඔබගේ මිතුරන් අතර Share කර ගැනීමටත් අමතක නොකරන්න.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

8 thoughts on “ළමුන් ගේ ඡායා රූප අභියෝගය​