Photography Challenge- Waterfall

දිය ඇලි ඡායා රූප අභියෝගය​


Photography Challenge- Waterfall

මේ සතියේ ඔබ වෙත ගෙන එන ඡායා රූප අභියෝගය වන්නේ දිය ඇලි ඡායා රූප අභියෝගයයි. ඔබ ඇතැම් විටක​ දිය ඇල්ලක් ලඟ නොමැති නගරබද පරිසරයක ජීවත් වන අයෙකු නම් සහ මේ සතිය ඇතුලත දිය ඇල්ලක් ඇති ස්ථානයකට යාමට අපහසුනම් කෘතිම දිය ඇල්ලක් හෝ ඡායා රූපයට ගෙන අප වෙත යොමු කිරීමට හැකිය​.

මෙහි නියම අභියෝගය වන්නේ ජලයේ චලනයන් හැකි තාක් ඡායා රූපය තුලින් පෙන්වීමට උත්සහ දැරීමයි. මේ සදහා ෂටරයේ වේගය අඩු කර ඡායා රූපය ගැනීමට උත්සහ කරන්න​.

දිය ඇලි ඡායා රූප කරනය සදහා ඔබට උපකාරී විය හැකි කරුනු කීපයක්:



උදාහරන ඡායා රූප කීපයක්

Photography Challenge- Waterfall

Waterfall1

water fall Hath-mahal-falls-Deniyaya

waterfall 3

Waterfall4


ඔබගේ ඡායා රූප ඉදිරිපත් කරන්න

ඔබගේ සතියේ අභියෝගයට අදාල ඡායා රූපය ගෙන එය කෙටි විස්තරයක් සමග පහත Comments තුල ඉදිරි පත් කරන්න. ඔබගේ ඡායා රූපය සමග වැඩි විස්තරයක් ඊදිරිපත් කිරීමට හැකිනම් අභියෝග පිටුවේ ඇති ලෙස විස්තරයක් ඔබට ඉදිරිපත් කල හැකිය.

Comments තුල Upload Attachment සදහා ඇති Browse බොත්තම ඔබා ඔබගේ ඡායා රූපය එක් කරන්න. ඇතුලත් කල හැකි File වර්ග jpg, gif, png වන අතර ඇතුලත් කල හැකි උපරිම ප්‍රමානය 32 MB බවත් සලකන්න.

එසේත් නැතිනම් SL Photography Facebook Group එකට හෝ ඔබගේ ප්‍රියතම ඡායා රූප ඇතුලත් කරනා අඩවියට හෝ ඔබගේ අඩවියට ඔබගේ ඡායා රූපය එක් කර එහි Link එක මෙහි Comments තුල විස්තරත් සමග ඉදිරිපත් කිරීමද කල හැකිය.

ඔබගේ ඡායා රූප මෙහි ඇතුලත් කර ඔබගේ මිතුරන් අතර Share කර ගැනීමටත් අමතක නොකරන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *