Sunsets Photography Tips3

ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමේ අභියෝගය​ 16


Sunsets Photography Challenge

මේ සතියේ ඔබ වෙත ගෙන එන අභියෝගය වන්නේ ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමයි. මෙම අභියෝගය SL Photography Facebook Group එක තුල ඉදිරිපත් කල ඡන්දය තුලින් තෝරා ගන්නා ලදි. ඉර බැස යාමේ දර්ශන යනු ඡායා රූප ශිල්පීන් විශේෂ උනන්දුවක් දක්වන මාතෘකාවක්වේ. මේ සතියේ අභියෝගය සදහා ඔබත් ඔබගේ කැමරාව සහ අනෙකුත් ආම්පන්න රැගෙන සැදෑවක එලි මහනකට ගොස් ඔබගේ දක්‍ෂතා සහ නිර්මානශීලී බාවයන් මෙහි ඉදිරිපත් කරන්න​.

ආලෝක රේඛා ඡායා රූප කරනය සදහා ඔබට උපකාරී විය හැකි කරුනු කීපයක්:


උදාහරන ඡායා රූප කීපයක්

sunset photography Tips

Sunsets Photography


ඔබගේ ඡායා රූප ඉදිරිපත් කරන්න

ඔබගේ සතියේ අභියෝගයට අදාල ඡායා රූපය ගෙන එය කෙටි විස්තරයක් සමග පහත Comments තුල ඉදිරි පත් කරන්න. ඔබගේ ඡායා රූපය සමග වැඩි විස්තරයක් ඉදිරිපත් කිරීමට හැකිනම් අභියෝග පිටුවේ ඇති ලෙස විස්තරයක් ඔබට ඉදිරිපත් කල හැකිය.

Comments තුල Upload Attachment සදහා ඇති Browse බොත්තම ඔබා ඔබගේ ඡායා රූපය එක් කරන්න. ඇතුලත් කල හැකි File වර්ග jpg, gif, png වන අතර ඇතුලත් කල හැකි උපරිම ප්‍රමානය 32 MB බවත් සලකන්න.

එසේත් නැතිනම් SL Photography Facebook Group එකට හෝ ඔබගේ ප්‍රියතම ඡායා රූප ඇතුලත් කරනා අඩවියට හෝ ඔබගේ අඩවියට ඔබගේ ඡායා රූපය එක් කර එහි Link එක මෙහි Comments තුල විස්තරත් සමග ඉදිරිපත් කිරීමද කල හැකිය.

ඔබටත් මෙවැනි විශේෂ ඡායා රූප අභියෝගයක් තිබේද? එසේනම් එය මෙතනින් ගොස් අප වෙත ඉදිරි පත් කරන්න​.

ඔබගේ ඡායා රූප මෙහි ඇතුලත් කර ඔබගේ මිතුරන් අතර Share කරගැනීමටත් අමතක නොකරන්න.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

16 thoughts on “ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමේ අභියෝගය​