ඉඟි සහ උපක්‍රම


Tips and Tricks මෙම කොටස තුලින් ඔනෑම ඡායාරූප ශිල්පියෙකු විසින් දැන සිටිය යුතු මූලික කරුනු වල සිට ඉහල උපක්‍රම දක්වා ප්‍රගුන කරවීමේ චාරිකාවක ඔබව ගෙන යාමට බලාපොරොත්තු වන අතර මෙය ඡායාරූප කරනය පිලිබදව නවකයන් ගේ ගැටලු නිරාකරනය කිරීමේ සහ ප්‍රවීනයන් ගේ උපදෙස් බෙදා ගැනීමේ මද්‍යස්ථානයක් වනු ඇත.

මෙහි සාකච්චා කෙරෙන මාතෘකාවන් වන්නේ: tips-and-tricks

  • ඡායාරූප කරනයේ මූලික දැනුම

  • ඡායාරූප ගැනීම

  • ඡායාරූප සැකසීම

  • කැමරා සහ ආම්පන්න පිරිසිදු කිරීම සහ නඩත්තුව

  • තවත් බොහෝ ඉඟි සහ උපක්‍රම….

 

 


Sunsets Photography

ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමට උපදෙස්

Sunsets Photography Tips ඡායා රූප කරනය පිලිබදව උනන්ඳුවක් දක්වන ඔනෑම අයෙකුගේ ඡායා රූප එකතූන් සදහා අනිවාර්‍යෙන් එක් කර ගන්නා ඉර ...
මුලු ලිපියට >>

ආලෝක රේඛා ඡායා රූප කරනය​

Tips to Shoot Light Trails ඔනෑම ඡායා රූප ශිල්පියෙක් ආලෝක රේඛා Light Trails ඡායා රූප කීපයක් තම ඡායා රූප එකතුවට ...
මුලු ලිපියට >>
Shutter Speeds for Waterfall Photography

දිය ඇලි ඡායා රූප කරනය සදහා ෂටර වේගයන්

Shutter Speeds for Waterfall Photography දිය ඇල්ලක් හෝ වෙනත් ඕනෑම දර්ශනයක් ඡායා රූපයට ගැනීමේදී ෂටරයේ වේගයන් හෝ අනෙකුත් සැකසුම් සැකසීම ...
මුලු ලිපියට >>
kids-photography-tips

ළමුන් ගේ ඡායා රූප ගැනීම සදහා උපදෙස්

Kids Photography Tips ළමුන් ගේ ඡායා රූප ගැනීම බොහෝ විට අපහසු නමුත් ඉතා විශාල සතුටක් ගෙන දෙන්නකි. කුඩා ළමුන් වෙගයෙන් ...
මුලු ලිපියට >>
Bird Photography Tips

කුරුල්ලන් ඡායා රූප කරනය​ සදහා උපදෙස්

Bird Photography Tips බොහෝ ඡායා රූප ශිල්පීන් කුරුල්ලන් තම කැමරාවට නතු කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන්නේ කුරුල්ලන් ගේ ඇති වර්ණවත් ...
මුලු ලිපියට >>
composition-rules

ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන්

Composition Rules for your photos ඡායා රූප කරනය යනු නිදහස් කලාවක් වන අතර ඔබ ඡායා රූපයක් ගැනීමේදී කාලාත්මක තාවයට අමතරව ...
මුලු ලිපියට >>

සුදු පැහැය සමබර කිරීම​

White Balance යම් දිනක ඔබ ඡායා රූපයක් ගැනීමෙන් පසු පියවි ඇසට පෙනෙන ආකාරයට වඩා වර්ණය වෙනස්ව තිබෙනවා දැක තිබේද? එනම ...
මුලු ලිපියට >>
The Exposure

නිරාවරණය​

The Exposure උසස් තත්වයේ ඡායා රූප ගැනීමේදී සියලුම ඡායා රූප ශිල්පීන් දැන සිටිය යුතු ප්‍රධානතම කරුනක් වන්නේ Exposure නොහොත් නිරාවරනයයි ...
මුලු ලිපියට >>
DSLR Metering Mode

DSLR කැමරාවේ අලෝකය මැනුම් ක්‍රම​

DSLR Metering Mode ඡායා රූප කරනයේදී ඔබ ඉගෙන ගත යුතු ප්‍රධානතම දෙයක් වන්නේ අලෝකය මැනිම සහ පාලනය පිලිබදවයි. මෙය ප්‍රගුන ...
මුලු ලිපියට >>
depth-of-field

ක්‍ෂේත්‍ර ගැඹුර පිලිබදව අවබෝධය

Understanding Depth of Field සමහර විටක ඔබ මෙම Depth of Field ක්‍ෂේත්‍ර ගැඹුර පිලිබදව අසා තිබෙන්න පුලුවන්‍ ය, නමුත් ඔබගේ ...
මුලු ලිපියට >>