Sinhala Photography videos on you tube

ඡායාරූප කරන සිංහල යූ ටියුබ් වීඩියෝ

Sinhala Photography videos on you tube

ඡායාරූප කරනය පිලිබදව සිංහලෙන් පලකර ඇති වටිනා යූ ටියුබ් වීඩියෝ කිහිපයක් Sinhala Photography videos අද ඔබ වෙත ගෙන ඒමට සිතුවෙමි. මෙම විඩියෝ තුලින් ඔබට ඡායාරූප කරනය පිලිබදව බොහෝ දැනුමක් ලබා ගත හැකිය.

Sinhala Photography videos

ක්‍රිශාන්ත දිනේශ් විසින් ඡායාරූප කරනය පිලිබදව පලකර ඇති Photography සිංහලෙන් වීඩියෝ මාලාවේ වටිනා වීඩියෝ කීපයක්.

Photography සිංහලෙන් 01 – කැමරාව ගැන දැනගනිමු.

ඔබගේ කැමරාව තේරුම් ගැනීම ඡයාරූප කරනයේ ඉතාමත් වැදගත්‍. මේ පිලිබදව තවත් විස්තර ඔබගේ කැමරාව තේරුම් ගැනීම ලිපියෙන්.


Photography සිංහලෙන් – Shutter speed ෂටරයේ වේගය කියන්නෙ මොකද්ද

Shutter speed ෂටරයේ වේගය කියන්නෙ මොකද්ද යන්න පිලිබදව මෙම වීඩියෝවෙන් ඉතා හොදින් පහදා දෙන අතර මේ පිලිබදව ඔබට තවත් තොරතුරු නිරාවරණය ලිපියෙන් ඉගෙන ගත හැකිය.


Photography සිංහලෙන් – Aperture කාචයේ විවරය කියන්නෙ මොකද්ද

Aperture කාචයේ විවරය කියන්නෙ මොකද්ද යන්න පිලිබදව මෙම වීඩියෝවෙන් ඉතා හොදින් පහදා දෙන අතර මේ පිලිබදව ඔබට තවත් තොරතුරු නිරාවරණය ලිපියෙන් ඉගෙන ගත හැකිය.


Photography සිංහලෙන් – Photography වල ISO කියන්නෙ මොකද්ද? එකෙන් මොකද වෙන්නෙ?

ISO කියන්නෙ මොකද්ද යන්න පිලිබදව මෙම වීඩියෝවෙන් ඉතා හොදින් පහදා දෙන අතර මේ පිලිබදව ඔබට තවත් තොරතුරු නිරාවරණය ලිපියෙන් ඉගෙන ගත හැකිය.


Photography සිංහලෙන් – Shooting Modes ඡායාරූප ගැනීමේ ක්‍රම

ඉහත පැහැදිලි කරන Shutter speed, Aperture, සහ ISO නිසි පරිදි හසුරුවමින් සහ කැමරාවේ පාලන ක්‍රම යොදාගනිමින් නිසි පරිදි ඡායාරූප ගන්නේ කෙසේද කියා මෙම වීඩියෝවෙන් කියා දී තිබේ. මේ පිලිබදව තවත් දැනුම ඔබට DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම ලිපියෙන් ලබාගත හැකිය.


Photography සිංහලෙන් – Metering Mode අලෝකය මැනුම් ක්‍රම 1

Photography සිංහලෙන් – Metering Mode අලෝකය මැනුම් ක්‍රම 2

ඡායාරූප ගැනීමේදී ඔබගේ කැමරාවේ ඇති ආලෝකය මැනුම් කිරීමේ ක්‍රම පිලිබදව දැනුවත්ව සිටීම ඉතාමත් වැදගත්. මෙම වීඩියෝ දෙකෙන් ක්‍රිශාන්ත ඉතාමත් හොදින් ඒ පිලිබදව ඔබව දැනුවත් කරනවා. මේ පිලිබදව තවත් දැනුම DSLR කැමරාවේ අලෝකය මැනුම් ක්‍රම ලිපියෙඳ ඔබට ලබාගත හැකිය.


ඡායාරූප කරනය පිලිබදව ක්‍රිශාන්තගේ තවත් වීඩියෝ ඔබට ඔහුගේ යූ ටියුබ් චැනලෙයෙන් නැරබීමට හැකිය එමෙන්ම ඔහ්ගේ චැනලයට Subscribe වී ඔහුගේ වීඩියෝ පලවූ සැනින් දැනගැනීමට සීනුවක ලකුන ක්ලික් කර Notifications සක්‍රීය කර ගන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *